Hasini Shenaya Nisadas Count (1)
Hasini Shenaya 3 years ago 93 7 5
තිබුණු කවි සිත ඉගිලගොස් වෙනව මහ ලොකු කලයක් අහම්බෙන් මෙන් සිතෙ පටලුනු පැරණි මතකෙක නටබුනක් දැකලා ආයෙත් ඇවිත් ඵ් සිත සොයයි ඵ් කවිකාරකම්
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps