Imara Nisadas Count (2)
Imara 3 years ago 86 6 8
සුන්දරය කියා තහනම් ආදරයක් ඇරඹුවේ ඇයිද? නිමාව සුන්දර නොවෙන බව නොදැනද?
Imara 3 years ago 79 5 3
සසරගත බැඳීමක් පැවතියද, ඔහු ගිය පසු ඇය වෛර නොබැන්ද, සෙනෙහසින් අඩුවක් නොවීය, ඔහු වෙනුවෙන් මියගියේද් නැත, ඔහුගේ ගමනට ආශිර්වාද කරා පමණි, එයයි මා දුටු පිවිතුරු ප්‍රේමය.
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps