Bhagii Nisadas Count (2)
Bhagii 3 years ago 87 5 5
පෙමක් ඇත, එහි පිච්චෙන දුකක් ඇත.... දුකක් ඇත, එහි සැගවුන කදුලු ඇත.... කදුලු ඇත, එහි මාගේ සුසුම් ඇත.... සුසුම් ඇත, එහි අපගේ මතක ඇත... මම, භාගී?
Bhagii 3 years ago 128 5 6
පිපෙන පරවෙන දහස් මල් මත අතිර බව ලොව ලියවිලා ඇත... මියෙන තුරු බොහෝ හදවත් මිහිමත දහස් වරක් මැරී නොමැරෙනු ඇත...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps