Madhusanka Prabhath
3 years ago
87
7
7
මා.. නොලද එ ප්‍රේමය ❤
කාට නමි කිව හැකිද , මා නුඹට පෙමි නොකල බව, ලබන්නට බැරි තැන අත්හැරියා මිසක , ප්‍රේමය යනු හිමිකර ගැනිමද නොවෙි... අත්හැරිමද ප්‍රේමය වෙයි. හිමිකර ගැනිම තුලින් ප්‍රේමය පලුදු වෙි නමි, අත්හැර වර්ථමානයේ ජිවත් වෙමින් අතිතයට පෙමි බැද සිනා සීමද ප්‍රේමයයි..... මා නොලද...❤