Pramudi Maleesha
3 years ago
58
4
5
♥️♥️?
හිරුට ඇති නම් මලෙහි වගතුග
හිරු ඇයි ද මල් පුබුදුවන්නේ
සදුට ඇති නම් ඉරෙහි වගතුග
හිරු ඇයි ද බැස සද එවන්නේ
රැයට ඇති නම් උදයෙ වගතුග
කිමද දහවල උදා වන්නේ
බලන සද පසලොසේ නුබ ගැබ
දකින මුත් තරු දසදහස්
සතුට නොලැබේ නොමැති පුන් සද....
පැතුම් සිරකොට සතුට පොදිබැද
පුදන දසුනක් මල් හිතක් වෙත
දසුන දුටු මුත් ගොලුව සිටි විට
දැනෙන ගොලුබව සයුරු පරදන