අනුත්තරා කොඩිකාර Nisadas Count (1)
අනුත්තරා කොඩිකාර 5 years ago 81 5 0
ඇතැම් මල් බිම වැටෙන්නේ පරවීමටත් පෙර ය..ඇතැම් ආදර කතාවෝ ද එසේම ය...විකසිත වී නිමේෂයකින් පතිත වන මුත් මුකුලිත නොවන්නේ ය..............සදා නොවෙනස්වන ස්නේහනයක සහ යටගියවක මිහිරියාවක මතකයක සුවද තවරා පපු කැව්තු තුළ නිහඩවම සැතපෙන්නේ ය...
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps