Geethanjalee ? 3 years ago 99 4 8

Nisadas Image

සිත...

නිසොල්මන් පවන තුර
තිමිරපට පටලාගෙන
ගැඹුරු තැන් හදවතට
අහුමුලු ව සොයා යන
සියුම්ව පිරිමදින
කලු සුදු අන්තරයක
පරතරය තුළ රැඳෙන
පෙනෙන නොපෙනෙන දහමක
සම්පයෝගය තුළින්
විප්පයෝගය දකින
විප්පයෝගය තුළින්
සම්පයෝගය දකින
කියවන නමුත් තවමත් නොකිය වූ
අද්භූත ගුප්ත සිළුවක
ස්පර්ශ අස්පර්ශ සේම විනිවිද
දැවෙන දැල්වෙන චිත්තයක
ඉබාගාතේ සොයමි
සිත.....
???

Comments (8)

චතූ 3 years ago හරිම අපූරුයි ?✍

Geethanjalee ? 3 years ago Thank you akki?

ශශී❤️? 3 years ago ගොඩාක් ලස්සනයි නන්ගා❤

Geethanjalee ? 3 years ago ?thnk u shashi akki?

Deesha(දීෂා)❤️ 3 years ago Deeply thinking ? Very nice my deary ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago Dear ??

Geethanjalee ? 3 years ago ??

චතු ගුණසේකර ? 3 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps