Geethanjalee ? 3 years ago 106 4 4

Nisadas Image

ජීවිතය?

මොහොතක ඉසිඹු ලබන්නට
කෙනෙකු නවතින සෑම තැනකම
සෙවන ගසක් ඇත්තේ නැත
සෙවන ගසක් ඇති සෑම තැනකම
විඩාවට පත් යමෙක්
නැවතී සිටින්නේද නැත
ජීවිතය යනු
නොගැලපීම් සමුදායකින් සැදුම්ලත්
විශාල වනාන්තරයකි
නවතින්නට සිතෙන සෑම තැනකම
සෙවන නැතුවා සේම,
සෙවන ඇති සෑම තැනකම
යමෙකු නැවතී සිටින්නේද නැත....
???????

Comments (4)

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago ම්... ලස්සනයි ?

Geethanjalee ? 3 years ago Thnk u ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ඇත්තමයි.... ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps