imasha imasha 3 years ago 81 3 4

Nisadas Image

යුවතියකගේ දෛවය

උපමාව බිද වැටුණු
කිසි දෙයක් හමු නොවුණු
මානෙල් මල්ද හමු වුනු
එයද දම් පාට වුනු
මා හට සම කරනු පිණිස
ඔහු සෙව්වා අනේක දේ
කිසිත් දෙයක් නොලැබුණු තැන
බැන්දා පිවිතුරු සෙනෙනේ

ලස්සන වුනු මගේ රූපය
කා දැමුවේ කඩා හැලුණු උණු වතුරක්
අවසානයේ මටම මාව
හදුනාගත නොහැකි වුණා
ඒ කාලයේ ලං වූ සෙනේ
ඇත හැරදා වෙනකෙකු ළඟ
අවසානයේ මහා දුකකි
කාමය ළඟ වෙහෙසුනාට

මම,
Imasha

Comments (4)

චතූ 3 years ago අනේ...??

ශශී❤️? 3 years ago අනේ ගොඩක් දුකයි ?

Deesha(දීෂා)❤️ 3 years ago ??? අනේ ?

imasha imasha 3 years ago ඔව් ගොඩක් දුක හිතෙන එකක් ලියන්න හිතුනේ





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps