Deesha(දීෂා)❤️ 3 years ago 94 4 13

Nisadas Image

සිහිනය ❤️✍️

"වසර ගණනක් පුරා මා දුටුව සිහිනය, දිවියෙහි අරුත, ආත්මයෙහි පූජාව, වෙහෙසුණු කරුණ නුඹම වේ °වෛද්‍ය සිහිනය °" ? ✍️?

සොඳුරුතම ගීතයක සැලෙන මෘදු
ස්වර අතර
ගැඹුරකට අරුතක්ව නුඹ හිඳී
සිහිනයක
නුඹ නමින් මට ඉන්න හැකිය දැන්
පේ වෙන්න
නුඹම වේ සඳ කිරණ හුස්ම පොද මට
පෙව්ව..............

වසර ගණනක වෙහෙස ඔය කිරුළ
පළඳන්න
උත්සහය විය මගේ පොතෙහි නෙත්
රඳවන්න
ගිලනුන්ට නුඹම මිස වෙනත් පිහිටක්
කොහෙද
අවසරයි නුඹ නමට සසර ලියැවී
ඉන්න...............

Comments (13)

චතූ 3 years ago Oho...best idea!?❤ ලස්සනයි...????

චතූ 3 years ago සසර පේවී බොහෝ දනන් සුව කරලන්න... නුඹෙ සිහින මල් පොකුර දිනෙක හැකි සිපගන්න...

චතූ 3 years ago නෙතග මෙන් සිතග කදුලත් දිනෙක පිසලන්න... දනන් හට කාරුණික ජීවක ලියක් වෙන්න...

Deesha(දීෂා)❤️ 3 years ago Oho ❤️ Thanks akki ලස්සනයි කවිය ඔයාගෙ ?❤️

Deesha(දීෂා)❤️ 3 years ago තුති පුදමි දිරි දුන්න නුඹේ මේ කවි පෙළට මට හැකියි නුඹ පතන හීනයට පණ දෙන්න....

චතූ 3 years ago ❤❤

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️ ඔයාගේ හීනය හැබෑ වෙනවා දීශා ?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks shashii ❤️?

ශශී❤️? 3 years ago දීශා ඔයාගේ e mail එක මොකක්ද?

Geethanjalee ? 3 years ago Math dakina heenya ?

Deesha(දීෂා)❤️ 3 years ago අක්කි deeshanethsarani@gmail.com

Deesha(දීෂා)❤️ 3 years ago Oho ඔයාගෙ හීනයත් සැබෑ වෙනවා අනිවාර්යයෙන්ම ?❤️

ශශී❤️? 3 years ago ම්ම්ම් ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps