ශශී❤️? 3 years ago 136 3 3

Nisadas Image

සිහිනය

ගොම්මන් අදුරට නෙත හුරු වෙනකොට
මියැදුනු මතකය අවදි උනා
උනුසුම් කදුලක් කොපුල් තෙමනකොට
සිත සිතුවිලි මට ගතු කිව්වා
නිලබර සද තරු තනිය මකනකොට
අහසට පබැදිව කවි ලිව්වා
සීතල සුලගට රහස් කියනකොට
නුබෙ රුව පෙනි පෙනි සැගව ගියා
මීදුම මුලු රෑ දසත ගලනකොට
නුපුරුදු හැගුමක් මෝදු වෙලා
දෙනෙත් පියන් මම තදින් වසනකොට
නුබෙ සුන්දර වත මට පෙනුනා
අනේ ඉතින් මම නුබ වෙත එනකොට
දහසක් සිතුවිලි හදෙහි දරා
සිහිනය අතරින් ඇගෙ අත ගෙන නුබ
අසුරු සැනින් රුව බොදව ගියා

ශශී





Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ✍️?

චතූ 3 years ago ලස්සනයි ❤✍

ශශී❤️? 3 years ago Thank you chathu and deesha ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps