ශශී❤️? 3 years ago 70 4 5

Nisadas Image

❤❤❤


අහස නිලබර සදකි නුබ මට
අමාවක රෑ එලිය ගෙනෙනා
කතර මැද නැවතුමකි නුබ මට
ගිමන් නිවනට සිසිල සදනා
වෙරල සිප එන රලකි නුබ මට
ලගින් නිරතුරු තනිය මකනා
හුස්ම පුදදෙන ජීවිතේ නුබ
විඩාබර සිත ලගින් රැදෙනා


ශශී






Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago ලස්සනයි ?✍

ශශී❤️? 3 years ago Thank u ❤

සත්සරණි 3 years ago ❤❤

ශශී❤️? 3 years ago ❤️❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps