sad danu 5 years ago 104 3 4

Nisadas Image

මතක අතරින්.....

කොයිතරමි අසිරුද
මතකයෙන් මිදෙන්නට
නුඹෙි පෙමි සුවඳ
මගේ මුළු ආත්මය වෙලා....
කොයිතරමි කාලයක්ද
අපි අපෙන් වෙන් වෙලා
⁣එහෙත්,තවමත් ඇසෙයි
නුඹෙි ගි හඩ සදා.....
ගං දෑල නිසලයි
අප ඇවිද ආ මග
නිහඬයි.....
මා සුසුමි පුරා දැවටෙයි
නුඹෙි උණුසුම පවා....
මා දෙනෙත් සොයයි
ඔබ නොඑන හැඩයි
පෙමි කවක් ලියා
නුඹ යන්න ගොසින්
මැකිලා.......

Comments (4)

Dilki Kawindi 5 years ago Naice

sad danu 5 years ago Thanks

Chamod Madeesha 4 years ago ???

Ishara umayanga Hewawasam 4 years ago ??lassanai





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps