නවෝද්‍යා දිසානායක ? 3 years ago 103 5 3

Nisadas Image

පතිනියක වී......

සසර පෙර කර පිනකි ඔබ මට...
හමුවෙලා මගෙ රත්තරන්..
පතිනියක වී ඔබේ නිවසට....
එන දවස අද ඉස්තරම්....

සිතා ගන්නට නොහැකි අද මට....
සතුට පිරිලා හදෙහි මාගේ....
පතපු දින අද ඇවිත් අපගේ....
කියා ගනු බෑ පනයි ඔබ මා....

Comments (3)

චතූ 3 years ago ලස්සනයි ?

නවෝද්‍යා දිසානායක ? 3 years ago Godaak sthuthi akkii..oyage ewath godak lassanai

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ???





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps