Kavinda Sahan 3 years ago 74 4 4

Nisadas Image

?

මැදියම් රැයේ දකින
ලස්සන සිහිනයකි ඔබ මට
අදුරේම අත ගා සොයන
සිහිනයකි ඔබ සිහිනය තුල...
එලි නොවන රැයේ
හරි කෙටි දිගු නින්ද
ඔබ ඇවිත් නෙතු අගට
සරදමක් වෙයි නිතර....
නෙතු පියන් ඇරි සැනින්
බොදව ගිය මගෙ සිහිනේ
සිහිනයක්ම දැයි කියාමන්
සිහිනයක් මෙන් සොයයි....

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago Lassanai ?✍

Kavinda Sahan 3 years ago Thanks

ශශී❤️? 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps