Kavinda Sahan 3 years ago 67 5 5

Nisadas Image

❤️

සුන්දරයි ඔබ කී කතා
මගේ සවන් රැදී ගෙන
දැන් අසන්නට බෑනෙ ඒ ලෙස
ඔබ දුරයි මගේ සවනට...

සිතුවෙ නෑ "කොරෝනා" වක්
අපව දුරකින් තබා විය
කෙලෙස වූ වත් අප ලගයි
අපේ සිතුවිලි වලින් හැමදාම...

Comments (5)

චතූ 3 years ago ලස්සනයි ?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

Kavinda Sahan 3 years ago Thanq

ශශී❤️? 3 years ago ලස්සනයි ?

Kavinda Sahan 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps