Kavinda Sahan 3 years ago 71 3 4

Nisadas Image

තාමත් නෑ ඒ දවස

දිනාකට වරක් හෝ ඉස්සර මුණගැහෙන
නිතරම හිනාවෙන් එලි වුණ ඔය මුහුණ
කවදා දකින්නද කියමින් දින ගනින
කාලය ගෙවී යයි තාමත් නෑ දවස

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ??? ලස්සනයි කවිය

චතූ 3 years ago ලස්සනයි

Kavinda Sahan 3 years ago Thanks

ශශී❤️? 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps