Harshani Kumari 5 years ago 121 5 1

Nisadas Image

තනි කම

මතකද ඒදා ඔයෙ තනි වුන වෙලාවෙ
ඔයාගෙ ලගින්ම ඉදන්
මම ඔයාව සනසපු හැටි
ඒත් අද
මම තනි වෙලා
ඒත්
ඔයා සනසන්නෙ මාව නෙවෙයි
වෙන කෙනෙක්ව
කමක් නෑ
මම තරහ නෑ
ඔයා ඒක කරෙ
ඔයාගෙ අමිමගෙ සතුට වෙනුවෙන්
මම ඔයාට තාමත් අාදරෙයි
ඔයාට දළදා සමිදු පිහිටයි!!!



Comments (1)

චතූ 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps