sad danu 5 years ago 148 5 2

Nisadas Image

ආඩමිබර නුඹ.

සිනාසෙන්න බැරුවයි මම
මෙි හැටි ලතැවෙන්නේ
ඒත් නුඹට සිනානොවි
කොහොමද මම ඉන්නේ..
දෑස් එකට පැටලුන දා
ඇයි මා මග හැරියේ
නුඹෙි දෑස් මා ලඟ බව
මානමි දැන උන්නේ...
හිතේ තියන ලෙන්ගතුකම
කියන්න බැරි වූයේ
නුඹෙ හිතනමි මට ⁣ලෙන්ගතු
බව මම දැනගත්තේ....
දෑස් පියාගන්නා විට
නුඹමයි ලඟ ඉන්නෙ
ආඩමිමර නුඹ කවදද
හැබැහින් ලඟ ඉන්නේ.....

Comments (2)

Saduni Madushika 5 years ago Dilki

චතූ 3 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps