ශශී❤️? 3 years ago 87 3 3

Nisadas Image

?

තනිවෙච්ච යාමයක
නෙතින් ඉගිලෙන කදුල
වටින බව පවසන්න
නුඹට තව පුලුවන්ද
දලුදාන හීන ලග
ඔච්චමට හිනාවෙන
නුඹේ ඒ මතකයට
සමුදෙන්න පුලුවන්ද
කොතන මග හැරුනාද
කෙලෙස වෙන් වී ගියෙද
නොදන්නා මගෙ පැසට
පිලිතුරක් දෙනවාද
අතීතය පුච්චන්න
මතක අලු කරලන්න
නුබෙ හිතට සමුදෙන්න
කවදාක හැකිවේද

ශශී

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතූ 3 years ago ලස්සනයි ?

ශශී❤️? 3 years ago Thnkz ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps