චතූ 3 years ago 100 3 2

Nisadas Image

නොරිකෝ සං බලා හිඳී

මිදෝරියේ හැම හවසම
රැදී නිහඩ හෝරාවක
නුඹ එනතුරු දෙවෙන්දොරා
නොරිකෝ සං බලා හිඳී...

කබුකි හලත් ගරා වැටී
සකෙ සුවඳක් අහලක නැති
සකුරාවේ වසන්තයට
නොරිකෝ සං හඩා වැටේ...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතූ 3 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps