චතූ 3 years ago 93 2 2

Nisadas Image

සොඳුරු ඇය

අහිංසක දෙනෙත් ළග
නැවතිලා ඉන්න ඇති

කාලයේ සැඩ පහර
ආදරේ මරන්නැති

ඒ නිසා සෙනෙහෙ හිත
වෙන හිතක් පතන්නැති

ඒත් ඒ ගැහැණු ඇස්
දුක දරා හිදින්නැති

ඇගෙ හිනා වත තුළින්
කදුළු පිස දමන්නැති

සොඳුරු ඇය පුදුමයක්
අදහ ගන්නට නොහැකි

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago Thanqq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps