සු ද් දා ? 3 years ago 83 2 1

Nisadas Image

තේමාව නුඹ

හැම කවියෙම නිසදැසේම තේමාව නුඹ වෙච්ච

සුභ ගමනක් උනත් නුබේ අවසරින් පතා ලතවෙච්ච

උඹේ කීකරු ප්‍රේම හිත අද

නුඹේ වෙනසින් පාරවයි අද ?

Comments (1)

Deesha(දීෂා)❤️ 3 years ago ??? ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps