චතූ 3 years ago 85 2 2

Nisadas Image

මග හැරුණු තැන්

නොනිමි සිතුවිලි
මහද විමනේ
නිරන්තර අරගල කලා...

උඹම ඉල්ලා
හඩන හින්දම
මට මම ම තරවටු කලා..

මගේ ජීවිත
සිතුවමේ මට
මග හැරුණු තැන් ගලපලා...

අහිමි වීමත්
කලාවක් යැයි
මම මටම අද පැවසුවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago හ්ම්ම් ?

චතූ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps