චතූ 3 years ago 160 2 2

Nisadas Image

රතු අහස

රතුපාට අහසකට
ඉර ඇන්දෙ ඇයි මැදක...

ඇයි නොහැකි වලාකුළු
බලන්නට වෙනස් ලෙස...

රතු අහස ගගක් නම්
ගිනිගන්න සුළු නිතර...

වලාකුළු පාලමකි
එතෙර වන්නට තැනුව...

ඉර නොවෙද ගිනිගන්න
රතු ගගක දිය සුළිය...

හෙට හවස මෙහි එන්න
නරඹන්න මේ වෙනස...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Oho ලස්සනයි

චතූ 3 years ago Thanq?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps