චතූ 3 years ago 85 3 3

Nisadas Image

මතක

පරණ පුස්කොළ හරි මිලයි අද
ඒවා පරණම දේ නිසා...

ඒත් පරණම මතක ඔක්කොම
රිදෙන රිදවන දේ නිසා...

වැළලුවෙමි මම කැපූ වල තුළ
නැවත දැක්මත් දුක නිසා...

හීන අස්සෙම මැරිල පලයං
නුඹ කිව්ව සුරගන කතා...

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ?

ශශී❤️? 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago Thnq??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps