චතූ 3 years ago 77 2 2

Nisadas Image

මැරුණු මතක

නොහඩා බැරි කමට ඊයෙත් නෙත් තෙමුවා..
බැරි තැන හිතේ මුල්ලක උඹ
හිර කෙරුවා...
මතකයේ මකුළු දැල් ගොඩකින් හිත වැහුවා...
එනමුත් අද උදෙත් උඹ යළි
ගොඩ ආවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි

චතූ 3 years ago Thanq??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps