චතූ 3 years ago 89 2 2

Nisadas Image

සද කිවූ කතා

ගගනතේ ලස්සනට හද ඇදුණි සුදු පාට...
රෑ වළාකුළු එක්ක තරු දොඩන්නේ මන්ද...
අපි නොදත් නමුත් රෑ ගගනතේ රැඳි රහස...
හද නිසංසල රැයක කිව්වාලු හාවාට...

හඳ කියන්නට ඇත්තේ රස කතාවක් ඌට...
අපෙ කතාවත් ලිව්වනම් අහසේ මහ රෑට...
සඳවතේ තනි රකින අහිංසක හාවාට...
ළය පැලී මියැදෙන්න හේතුවක් වෙයි ඒක...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ??

චතූ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps