චතූ 3 years ago 78 4 2

Nisadas Image

දෛවය

රෑ මැදියම
හීන අහුරු
දුර ගගනත
පා කරන්න...

ජීවිතයේ
සුවඳ පිරුණු
පියාපතක්
සේ රැදෙන්න...

හීන වලට
පාට පොවා
සිහින දකින
නෙත් තෙමන්න...

දෛවය නුඹ
නපුරු මන්ද
හිනැහෙන හිත
පාරවන්න...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩක්ම ලස්සනයි ?

චතූ 3 years ago Thanq??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps