චතූ 3 years ago 91 3 2

Nisadas Image

අපි

කිතුනුවෝ
හැම දෙයක්ම
දෙවියන් වහන්සේට භාර කරනවා...

බෞද්ධයෝ
හැම දෙයක්ම
දෛවයට භාර කරනවා...

හැමෝටම
හැම දේටම කියන්න
මොකක් ම හරි තියෙනවා...

හැමදාම හැමෝම

අනුන් පිට වරද තියලා

ජීවිතේ නමැති කෙම්බිම හොයාගෙන
සැනසීමක් නොවිද
වන්දනාවේ යනවා...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Absolutely ?

චතූ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps