චතූ 3 years ago 94 3 0

Nisadas Image

ගමන

ජීවිතයේ චාරිකාව මැද
ගමනාන්තය සොයා යන ගමනේ
නවාතැන් පොළවල් බොහෝ ය...
හැගීම් නමැති විඩාව
නිවාගන්නට ගොඩවදින
මේ නවාතැන් අතර
ඔබත් එක් නැවතුමක් වූවෙහි ය...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps