චතූ 3 years ago 93 3 2

Nisadas Image

නුඹ

අමාවක රාත්‍රිය
උදා විය වසන්තයක...
නිරන්තර හද බිම මත
උපන් මල් කැකුළු
මියැදුණි අන්ධකාරයක...
එදා අද වසත් කල
බොද නොවන සේ ඇදුන
බිතු සිතුවමකි නුඹ
හද ගගන මත රැඳුණ...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago Thanq??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps