චතූ 3 years ago 96 3 2

Nisadas Image

නිසදැස

නිසදැසත් හරියට කතාවක්
හිත දිගහැරපු හිතුවිලි රටාවක්...

මට නුඹත් ඒ වගේ ඉනාවක්
හිත නිවන රම්‍ය භාවනාවක්...

අපි අපෙන් ගිලිහුණා වතාවක්
යළි නේන්නට නුඹ ගියාමත්...

මගෙ හිතේ තනියට මෙදාටත්
ළග නැවතුණා කවි කතාවක්...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ?

චතූ 3 years ago Thnq dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps