චතූ 3 years ago 73 3 2

Nisadas Image

කලු සහ සුදු

හීන පුරාවට
මිනිස්සු
ජීවිතේ අදිනව...

පාට පුරෝගෙන
හීනවල
සතුට විතරක්ම හොයනව...

අවාරෙට වැටුණු
අඹ ගෙඩියකටත්
ලේනෙක් හරි වගකියනව...

කලු සුදු ලෝකෙ
හිත් වල මවාගත්ත
පාට මැදින් අපි අපිව ම හොයනව...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Nice ?

චතූ 3 years ago Tnq dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps