චතූ 3 years ago 65 1 0

Nisadas Image

වැහි කදුළු

2020 අගෝස්තු මස 03 වැනිදා

නොනවතින වැහි කෝඩ
වලාකුළු මත තියා
සුළග නුඹ නේන්නට
මගෙ හිතින් දුර ගියා...

හැන්දෑවෙ කලුවරට
සදවතට ගතු කියා
අනෝරා වැහි යළිත්
වැටෙයි මිහිකත බලා...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps