චතූ 3 years ago 71 2 2

Nisadas Image

මියැදි කවිකම

2020 අගෝස්තු මස 03 වැනිදා

බොහෝ හෝරා
පුරාවට හිත
හීන දියකර
නුඹේ මුව මත...

ගෙතූ පද වැල්
අරුම වත ගොත
ලියූ දින පොත
අවතැන්ව ඇත...

හඩා වැලපෙන
හිනා පුබුදන
වදන් පෙරලූ
නැවුම් හිත් පොත...

අකාලයකට
මිය ගියත් ඔබ
මියැදි කවිකම
තවම මා ළග...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්

චතූ 3 years ago Tnq dr?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps