චතූ 3 years ago 76 3 2

Nisadas Image

මතක පොත

දම්පාට දේදුන්න
මල් සුවඳ ඉහිරෙන්න
වැහි හුළං අරං ආ
මතක පොදි බොදවෙන්න...

වේදනාවක කටුක
රළු ගැහැට හැරයන්න
මටත් ආසයි සුළං
නුඹ වගේ පාවෙන්න...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Awesome ?

චතූ 3 years ago ??thnq





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps