චතූ 3 years ago 77 1 0

Nisadas Image

දිනෙක

එක් අරුම හෝරාවක
සෞම්‍ය ජීවිත උයනට
ඇද වැටුණි,
අසෙනිය වැස්සක්...
සත්සර මුසුව
තෙළි තුඩගින්
හද කැන්වසය පුරාවට,
රැදුණි මල් ගොන්නක්...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps