චතූ 3 years ago 110 2 0

Nisadas Image

මතක

නිම් තෙරක් නැති අහස
හිරු අරන් ආ දිනෙක...
සද පහන් රැයක කළු
ගන වලාකුළු කුමට...
පණ තියෙන හිත් වලට
මළ අහස් තරු කවට...
රිදෙන හීතල මතක
අරං පලයන් දුරට...

- චතූ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps