චතූ 3 years ago 96 5 4

Nisadas Image

හීන

ෆැන්ටසියක් ලු ඔබ මම දකිනා
හීන
කළු සුදු පාට විතරලු ඇත්තේ
තවම
හිත් වල අපි ම මැව්ව ලු නෙක
නෙක පාට
ඒ මැද හොයනවලු දැන් අපිවම
අපිම

- චතූ

Comments (4)

Deesha(දීෂා)❤️ 3 years ago ??

ශශී❤️? 3 years ago ??

සත්සරණි 3 years ago Nice

චතූ 3 years ago Thnq??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps