චතූ 3 years ago 75 4 5

Nisadas Image

විරාමය

ගිම් කල සදළුතල අතරින්
බිදී එන...
කවියක රාව උඩු ගුවනේ
ගිගුම් දෙන...
හිතවත් සුළං රැළි පමණක්
තනි රකින...
දවසක හවස්යම මම
තවමත් හිදින...

වියපත් නොවන කාලය
කවදත් අරුම...
නැවතත් නොඑන සේ යන්නට
හේතු කිම...
හදටත් හොරෙන් මං ලිව්
පදවැල් අරුම...
අහසට හොරෙන් සද මත
ඇන්දේ කොහොම...

- චතූ

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ???

ශශී❤️? 3 years ago ලස්සනයි ❤️

චතූ 3 years ago Thanq dr

සත්සරණි 3 years ago Woow

චතූ 3 years ago ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps