චතූ 3 years ago 78 4 3

Nisadas Image

මම

කවිකාරියක නොවෙමි
හිත් යාය මල් පිපුණු

සිරකාරියක නොවෙමි
ප්‍රේමයේ මුල් ඇදුණු

මනමාලියක නොවෙමි
බඹරුන්ට ඉගි දුන්නු

තනි වෘක්ෂයක් ම වෙමි
නැති ලතා මල් මඩුළු

මම පතොක් මලක් වෙමි
කතරක සිනා රැන්දු

- චතූ

Comments (3)

Deesha(දීෂා)❤️ 3 years ago ??

සත්සරණි 3 years ago ?

චතූ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps