චතූ 3 years ago 68 2 2

Nisadas Image

සරසවිය නුඹ

හීන ඉදහිට මැකෙන
අනන්තේ කොණක මම
මගෙ ජිවිතේ සතුට
මගෙ හීන සරසවිය...

නුඹේ සෙවනේ ඉගෙන
ජීවිතේ බොහෝ දුර
හීන පසුපස යන්න
නුඹම මට දිරි දෙන්න...

දිනෙක හිරු නැගෙන විට
අතීතේ මකා හැර
නුඹ දුන්නු කවි හැගුම්
හැකිය මට පබදින්න...

කැන්වසය ජීවිතය
මතුපිටින් තැබූ දින
තෙලි තුඩින් වසන්තය
පින්තාරු කරමි මම...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago Excellent ?

චතූ 3 years ago Thnq dr





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps