චතූ 3 years ago 84 2 2

Nisadas Image

දිනයක්

හිරුත් වැඩියා නිසල
පිණි අරං මල්වලට
තවත් දිනයක කවක්
මසැස සනසනු කිමද...

හිතක් නිදි වරා විදි
දුකක් කෙතරම් රළුද
නැතත් ලැබුණත් සතුට
මලක් හඩනුව කුමට...

- චතූ

Comments (2)

Deesha(දීෂා)❤️ 3 years ago ??

චතූ 3 years ago ?❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps