Kaveesha Lakmali 3 years ago 86 8 10

Nisadas Image

උරුම නැති උරුමය ?

සරා සඳ මත පළුදු සිතුවම්
ශේෂ වී හදවත පුරා
නුරාවට පෙම් බැන්ද සුසුමට
නොරැවටී රැවටී එදා

අනග සිහිනෙක ගෙවුනු හෝරා
අදුරු කුටියක තනි වෙලා
නුහුරු හඬ කුස ගැහෙන හුස්මෙන්
දෙනෙත් සිහිනෙන් විය මුදා

හිරුගෙ අයිතිය දිවා අහසට
පෙර ලියවි දෛවය නිසා
සඳත් තරුවත් උරුමයක් නැති
උරුම ලද්දෝ විය මෙදා
~~KaVee~~

Comments (10)

ශශී❤️? 3 years ago කාලෙකින් නේද...ලස්සනයි ❤️

Kaveesha Lakmali 3 years ago ඔව් ගොඩක් කාලෙකින්.. thank you shashi..❤️

✍️Nilushi Nisansala✍️ 3 years ago Wow.??

L.isanka 3 years ago Eaknm maru

Kaveesha Lakmali 3 years ago Thank you..❤️❤️

සු ද් දා ? 3 years ago Ekh

Deesha(දීෂා)❤️ 3 years ago හරිම ලස්සනයි ?

Kaveesha Lakmali 3 years ago ??

සිතුවිලි පාරමී 3 years ago ?❤️

චතූ 3 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps