✍️Nilushi Nisansala✍️ 3 years ago 84 4 4
පිපී නොයෙක් කුසුමන්
විහිදයි සුවඳ.
ගණදුර මකා පායා අද
පොසොන් සඳ.
මොහදුර දුරලූ අපමහ
බුදු සමිදු වැද.
අනුබුදු මිහිදු මාහිමි
වැඩ් දිනයි අද.
Deesha(දීෂා)❤️ 3 years ago ? ලස්සනයි අර්ථවත්
Supuni Nilukala? 3 years ago ???
ශශී❤️? 3 years ago Lassani?
L.isanka 3 years ago ලස්සනයි