චතු ගුණසේකර ? 3 years ago 109 5 5

Nisadas Image

මං මුලා වූ සිත


සිත රැගෙන යන මං මුලාවක
කවිය විය නුඹම ඒ සොබාවක නිබද දයාවක රූ ඇදි රටාවක
පද වැලක ඇති ඒ අමුතු නිහැඩියාව

කවිය නුඹ ඇයි මෙතරම් සොදුරු ඒ පියසට
මන්ද හුදකලාවම නුබේ ඒ නිවහන
නිශා දියබට කිමද ඔය තරම් සෙනෙහස
සද තරු විතරද නුඹට ආලය තවම

වස්සාන සමය ගෙනෙයි රෝබරෝසියා මල් ගොමුව
නුඹට හැකිවෙයි මෝහන්දය මවන්නට සිතට
එදින කවුරුත් නුඹ ගැන විමසයි ඒ සොබාවට
නුඹ නැති දිනෙක ගෙනෙයි ඔය පදවැල නියම ලන්සුවකට ..

Comments (5)

✍️Nilushi Nisansala✍️ 3 years ago ???

Deesha(දීෂා)❤️ 3 years ago Very nice my dear ?

ශශී❤️? 3 years ago Woow❤️

Supuni Nilukala? 3 years ago ???

චතූ 3 years ago ලස්සනයි ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps