✍️Nilushi Nisansala✍️ 3 years ago 97 6 5
තවත් අත වාරු නෑ
ගොතන්නට පෙම්කවක්
වදනින් වදන අමුණා ......
තවත් හිත වාරු නෑ
දකින්නට පෙම් සිහින
හැගුමින් හැගුම පුරවා .....
තවත් ගත වාරු නෑ
කඳුළින්ම දිව් ගෙවන්නට
සුසුමින් සුසුම සඟවා ......
වියෝ ගින්නක දැවෙන
මහදේ තනිකම ලියමී
අකුරින් අකුර අමුණා ........
දිනේෂ් මල්ලී 3 years ago ☝️❤️
Kaveesha Lakmali 3 years ago ❤️?
Deesha(දීෂා)❤️ 3 years ago ???
ශශී❤️? 3 years ago ❤️
Supuni Nilukala? 3 years ago ඇත්තටම විරහව හරිම පුදුමාකාරයි?