Kaveesha Lakmali 3 years ago 88 4 5

Nisadas Image

සිහිනයට,,?

සිහින නුඹ නම්
හරිම පුදුමයි
රූ තිරය මත දකින
ඔහුගේ පෙම් දැහැනට
මා හොවන්නට
තරම් නුඹ බොළදයි..
ඒත්,
යටි හිතේ දළු ලන
අහිමි බැව් දැන විඳින
අහිංසක ප්‍රේමයට
ප්‍රාණ දෙනු වස්
මේ තුතිය නුඹටයි..
වැහි සීත මැදියමේ
නුඹ මැවුව සිතුවමට
තවම හිත ලෝබයි..❤️
~~KaVee~~

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago ??

✍️Nilushi Nisansala✍️ 3 years ago ???

ශශී❤️? 3 years ago Lassanai kavee

Methmi Nimnadi 3 years ago හරිම ලස්සනයි

Kaveesha Lakmali 3 years ago ස්තූතියි හැමෝටම ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps