Deesha(දීෂා)❤️ 3 years ago 93 4 4

Nisadas Image

?

ඔහේ රැඳිලා තිබුණු පිනිබිඳු තඹර මල් රැකගන්න හැදුවා
ගොහොරු මඩ තනි ලොවක හයියෙන් වෙනස්කම්වල අගය මැව්වා
දිනිඳු කවි නොකියාම යද්දී තනිව විඳගෙන පාට හෙව්වා
හඬපු කඳුළුත් සිඳෙන්නට පෙර හිනාවෙන්නට හේතු ලිව්වා෴
☺️☺️☺️☺️✍️✍️✍️✍️

Comments (4)

✍️Nilushi Nisansala✍️ 3 years ago ??

Deesha(දීෂා)❤️ 3 years ago Thanks ?

චතූ 3 years ago හිනා වෙන්නට හේතු සෙව්වා...?? (අපි හැමෝම ?) හරි ලස්සනයි...

Deesha(දීෂා)❤️ 3 years ago Hmm ou චතූ Thanks ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps